හෙළකුරු යනු ලොවපුරා ශ්රී ලාංකීකයින් මිලියන ගණනකගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්රකාශනයන් දිගහැරීමට ප්රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත. මිලියන 5 කට වැඩි පරිශීලක ප්රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්රමුඛයා ද වන අතර, ශ්රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙළ අදහස ් බෙදා හදා ගන්නා එකම හෙළ සමාජ ජාලය ද වේ. හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි. Menaip ⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූලනුකූලලලනුකූලලලනනව #3505;ුකූලලලනනලනලනන <3> <8>;ිජේසේකර; ඉ amp;ංග්‍රීසිිිිිිිිිිිිිිිිිිිිිිිිිදෙමළ, ඉමෝජි ලිවීමේ පහසුකම ⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම ⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම Sosial ⭐ එසැණ - නවතම ප්‍ර එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ&සැණින් Pemberitahuan & Pemberitahuan & #3517;බාගැනී;​මේ පහසුකම ⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය ⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න) Perkhidmatan ⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව ⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක &් ඔන්ලයින් චැනල් ක&රගැ amp;න#3539;මේ සේවාව ⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව Alat ⭐ අරුත් - ඉංග්‍රීසි වචනව වව වවල සිං #3538;චහ #3505;ල අර්ථ සොයාගත හැකි ශබකි ශබබි ශබ්දකෝෂ පහසුකම ⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුකම ⭐ චිත්‍රණ - රූප මතං #3538 #3523 amp;#3524 #3517 #3499; අකුරු යොදා edit foto කිරීමේ පහසුකම Maklumat ⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම ⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම ⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්රී ලාංකිකයෙකු වන්න! Versi - BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම්3524;ක වෙළඳ දැන්වීම් සහිතයි, මූලික පහසුකම් පමණයි - PRO: සියලු පහසුකම් සහිතයි;ි, ව amp;ෙළඳ දැන්වීම#3530&නොමැත, ගාස්තු සහිතයි හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා [email protected] හරහා අප වෙත යොමු කරන්න. පරිශීලක සහය 👉 http://m.me/helakuru අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය: භාෂා ලංකා පුද්ගලික සමාගම 46, ගාලු පාර, & #3482;ළුතර | 0342040600 https://www.bhasha.lk | [email protected] --------------- Helakuru adalah Jenama Digital No.1 Sri Lanka yang disayangi oleh Sri Lankas di seluruh dunia. Ia membolehkan Sri Lanka menulis Sinhala secara digital buat pertama kalinya & kini berkembang ke platform Super App yang menawarkan pelbagai perkhidmatan digital melalui aplikasi yang sama yang memperkasakan kehidupan seharian Sri Lankas secara digital. Helakuru kini berkhidmat lebih daripada 5 Juta Sri Lankas & kini menjadi peneraju dalam menyampaikan maklumat masa nyata kepada Sri Lankas serta satu-satunya platform rangkaian sosial yang mempamerkan kemahiran penulisan kreatif Sinhala Sri Lankas. Berikut adalah senarai Perkhidmatan Digital yang ditawarkan oleh Helakuru. Menaip ⭐ Papan Kekunci - Tulis Sinhala (Fotetik/Wijesekara), Bahasa Inggeris, Tamil & Emoji ⭐ Menaip Suara - Tulis Sinhala dengan suara anda ⭐ Ramalan Perkataan - Sokongan ramalan Sinhala Sosial ⭐ Esana - Perkhidmatan Penghantaran Berita Masa Nyata melalui Pemberitahuan ⭐ Sithalu - Platform Penulisan Kreatif Sinhala ⭐ Vaada - (Akan datang) Perkhidmatan ⭐ Tambah Nilai - Tambah nilai dalam talian untuk mana-mana rangkaian ⭐ Menyalurkan - Penyaluran Doktor Dalam Talian ⭐ Dikelaskan - Siaran Iklan Dalam Talian & Tontonan Alat ⭐ Aruth - Kamus antara Sinhala & Inggeris ⭐ Satahan - Nota mengambil kemudahan ⭐ Chithrana - Kemudahan Editor Foto Sinhala Maklumat ⭐ Niwadu - Cuti Sri Lanka ⭐ Ada Dawasa - Maklumat & Perkhidmatan Astrologi ⭐ Loteri - Maklumat Nombor kemenangan Jadilah Sri Lanka yang bangga dengan diri anda & gunakan Perkhidmatan Digital di Sinhala Versi - BASIC: Iklan disokong, Hanya ciri asas, Percuma - PRO: Semua ciri, Tiada Iklan, Caj dikenakan Produk Sri Lanka Bangga! 🇱🇰 Dihasilkan & Dipasarkan oleh: Bhasha Lanka (Pvt) Ltd 46, Galle Rd, Kalutara | 0342040600 https://www.bhasha.lk | [email protected]
sejarah versi
- Versi 7.6.19 diposkan pada 2020-10-29
Pembaikan pepijat! - Versi 7.5.9 diposkan pada 2020-07-08
Ciri pembetulan auto perkataan ditambah. - Versi 7.4.27 diposkan pada 2020-05-01
Tambah nilai - Penambahbaikan UX - Versi 4.3.4 diposkan pada 2018-02-22
Pembaikan pepijat kecil. Iklan yang lebih relevan. - Versi 3.4.1 diposkan pada 2016-05-04
- Sokongan Teks Ramalan Sinhala transliterated apabila menaip dalam Bahasa Inggeris,- Reka bentuk Bahan Lalai,- Pembaikan pepijat kecil - Versi 1.0.2 diposkan pada 2013-04-17
Beberapa pembaikan dan pengemaskinian
Butiran Atur Cara
- Kategori: Laman Utama & Hobi > Makanan & Minuman
- Penerbit: Bhasha
- Lesen: Percuma
- Harga: N/A
- Versi: 7.7.8
- Platform: android