Sri Lanka Calendar 2021 ?? ¦ Sinhala ¦ Holidays 3.0.0

Lesen: Percuma ‎Saiz fail: 3.04 MB
‎Penarafan Pengguna: 0.0/5 - ‎0 ‎Undi

වසර 4ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම පස්වන වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2021 වර්ශය සඳහාය සඳහාාශය සඳහාාාාාශය ස Kalendar Sinhala යාවත්කාලීන කොට ඇත; ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ. -කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත -හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත -සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත -ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත &කැලැන්ඩරයෙහි අලංකාරය සඳහා tema ඇතුලත් කර ඇත -ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත "ශ්‍රී ලාංකික අපට අපට අට අපගේම විශේෂිත කැලැන්ඩරයක්" ----------------------------------------------------------------------------------------------------------------------------------------------- Selamat datang ke lebaran ke-5 kalendar sinhala. Versi 2021 kalendar sinhala telah dikeluarkan. Ini adalah untuk sri lanka yang memerlukan kalendar sinhala sri lanka dalam telefon bimbit mereka. Permohonan ini termasuk hari poya sri lanka, cuti, cuti bank khas dan perayaan/hari perayaan antarabangsa/tempatan. Khas dengan versi terbaru kalendar di bawah ciri ditambah dengan permintaan anda. -Pilih Tahun Kalendar -Cari nombor kecemasan -Tukar hari pertama dalam seminggu -Tambah peristiwa anda sendiri -Tambah hari lahir orang tersayang -Ditambah tema -Ramalan cuaca tambahan -Kalendar Sri Lanka Mudah-

sejarah versi

  • Versi 1.6 diposkan pada 2017-01-21
    -Sokongan Android 7.1,-Ciri Baru:Pemilihan Bahasa,-Saiz Fon ditetapkan untuk versi android awal,hujung minggu yang diserlahkan,-Maklumat yang diperluaskan

Butiran Atur Cara