Sirith Maldama - Sinhala 1.0

Lesen: Percuma ‎Saiz fail: 5.77 MB
‎Penarafan Pengguna: 2.9/5 - ‎5 ‎Undi

Maldama Sirith (Sinhala Kavi / Puisi) & #3523;ිරිත් මල්දම

Sirith Maldama, sebuah buku yang ditulis pada tahun 1895 oleh Muhandiram M. L. Silva. Buku ini mengandungi nasihat dengan cara puisi kecil yang membantu meningkatkan kelakuan yang baik dalam kehidupan kita.

සිරිත් මල්දම කාව්‍ය සංග්‍රහය කිරිඳිවැල කණිටු විදුහලේ මුල් ගු#3540;#3540;#3540;#3540;#3530; ගු#3540;#3530; ගු#3540;#3530; ගු#3540;#3530; ගු#3540;#3530; ගු#3540;#3530; ගු#3530; ග&#ුවරයාව සිටි ඇ##3512;#3512;#3538;#3538;#3538;#3538;#3538;#3463;#3512;#3538;#3538;#3463 ඇල්. සිල්වා ගුරුමුහන්දිරම් නම් කිවිඳානන් විසින් 1895 දී රචනා කරන ලද්දකි.

පාසැල් වියේ ළමුන් සඳහා රචිත උපදේශ කාව්‍යක් , එසේත් නැතිනම් අවවාදාත්මක කාව්‍ය සංග්‍රහයක් ලෙස හැඳින්විය හැකි සිරිත් මල්දම, මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය , හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මික බව, පිටස්තර ස්ථානයක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිද්දෙන් , ඉතාම සරළ රීතී කීපයටක යටත් වන කාව්‍යයන් ලෙස රචනාකර ඇත.

sejarah versi

  • Versi 1.0 diposkan pada 2015-08-13

Butiran Atur Cara